free hit counter

බැසිල් – සිරිසේන හමුවක්, ශ්‍රීලනිපය බැසිල්ට හේත්තු වේ

බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විමල් වීරවංශ සංවිධානය කරන රැස්වීම් වලට යෑම පිළිබඳව එහිදී බැසිල් රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක් ඇතිව තිබේ.

එහිදී විමල්ගේ කඩාකප්පල් ක්‍රියාවන්ට සහය නොදෙන ලෙස ඉල්ලීමක් ඇතිවූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර මහතා මුල සිටම එහි රැස්වීම් වලට සහභාගි වුවත් අවසන් රැස්වීම සඳහා සහභාගී නොවීය.

Facebook Comments