free hit counter

අරුම පුදුම මිතුරු සිත

මෙම අපූරු දර්ශනය කැමරා කාචයට අභිමුඛවන්නේ ඉන්දුනීසියාවෙනි. ඡායාරූප ශිල්පී යාන් හිදයාත් ඉන්දුනීසියාවේ පාදැන්ග්හි දී මෙම අපුරු සේයාරුව ඔහුගේ සුන්දර නෙතට වැටුණි.

කුඩා ඉබ්බෙකුගේ පිට මත නැගුනු හරිත ගෙම්බා අපුරු ගමනක් යන්නට කැමැත්තෙන් සතුටින් සිටී. ඔහුගේ ගමන හෙමින් වුවද ඉබ්බෙකුගේ පිට උඩ නැගී යන මේ ගමන විනෝදජනක බව පෙනේ.

An adorable-looking frog enjoyed a ride on a grumpy-looking tortoise's back

The tiny bright green amphibian hopped on top of his mate's shell

The pair's journey might be slow but is sure to be ribbiting

 

Facebook Comments