free hit counter

නීතිඥ සංගමයේ සභාපතිධූරය ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිධූරයට තරඟ වැදුණු ජනාධිපති නීතිඥ කුවේර ද සිල්වා නාම යෝජනා ඉල්ලා අස්කරගැනීම හේතුවෙන් නීතිඥ සංගමයේ සභාපතිධූරයට ජනාධිපති නීතිඥ සාලිය පිරිස් නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා,

Facebook Comments