free hit counter

පාස්කු කොමිසමේ වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

පාස්කු ප්‍රහාරය පිළිබඳ අධ්‍යනය කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගේ මහතා ප්‍රකාශ කරන්නේ හෙට දිනයේදී මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව හෙට සිට මහජනතාවට මෙම වාර්තාව පරිශීලනය කිරීමට හැකිවනු ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ.

Facebook Comments