free hit counter

පාස්කු ප්‍රහාරයට බොදු බල සේනාව සම්බන්ධයි කොමිසම් වාර්තාව කියයි

2019 අප්‍රේල් 21 වන දින සිදුවීම් සඳහා මූලිකව හේතු වන්නේ වහාබ් දෘෂ්ඨිවාදය සහ තව්හීද් කණ්ඩායම්, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සහ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය වැනි කණ්ඩායම්ද ජාත්‍යන්තරව IS කණ්ඩායමේ ක්‍රියාකාරකම්ද දේශීය වශයෙන් බොදුබල සේනා සංවිධානය වැනි අන්තවාදී කණ්ඩායම් වල ක්‍රියාකාරකම් මෙම මෙම සිදුවීම සඳහා දායක කොමිසම් වාර්තාවේ නිගමයන්හි සඳහන්වේ.

No photo description available.

No photo description available.

Facebook Comments