free hit counter

ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපතිධූරයට සීලරතන හිමි

ජනසෙත පෙරමුණේ නායක, ජනාධිපතිධූරය සඳහ තරඟ වැදුණු පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරය සඳහා නාම යෝජනා ලබා දී ඇති බව වාර්තා වේ.

උන්වහන්සේ මෙසේ නාමයෝජනා ලබා දී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ පවතී දූෂිත තත්ත්වය හෙළි කිරීමට බව සීලරතන හිමිය්ප් පවසති.

වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් උන්වහන්සේ නාමයෝජනා අද (24) දිනයේ මෙලෙස භාර දී තිබේ.

Facebook Comments