free hit counter

රාජිත – චම්පික ආණ්ඩුවට ගන්න සාකච්ඡා

අමාත්‍යවරුන් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවට එරෙහිව ගෙනයන වැඩ පිලිවෙල නිෂ්ක්‍රීය කිරිම සඳහා සමගි ජන බලවේගය ප්‍රබලයන් දෙදෙනෙකු ආණ්ඩුවට එක් කර ගැනීම පිළිබඳව ආණ්ඩු පක්ෂ ආරංචිමාර්ග දන්වා සිටී.

කලක් මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් අමාත්‍ය ධූර දරා පසුව 2015 ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයට සහාය දීමට එක්වූ රාජිත සේනාරත්න හා චමිපික රණවක මෙසේ ආණ්ඩුව සමග එකතු කරගැනීමට උත්සහයක් ඇති බව එම ආරංචිමාර්ග උපටා දක්වනවා.

මේ දෙපළම පසුගිය මහ මැතිවරණයේදී බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් යම් කළකිරීමක සිටින බවද වාර්තා වේ.

Facebook Comments