free hit counter

පිපුණු මලකින් හැදෙන ලංකාවේ අලුත් දේශපාලන සන්ධානය

උතුරේ සහ මධ්‍යම කඳුකරයේ ජනතාව එක්රැස් කිරීම සඳහා නව දේශපාලන සන්ධානයක් ඇති කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවලට දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ වන අතර තමිල් මක්කල් තෙසියා කුත්තානි ) පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මෙම සන්ධානයට නායකත්වය දෙනු ඇත.

මෙම සන්ධානය සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලබා ගැනීම සඳහා සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග වලට අනුව සන්ධානයේ ලාංඡනය ලෙස මලක් භාවිතා කිරීමට තීරණය කර තිබේ.

Facebook Comments