free hit counter

නිදහස් පක්ෂය දෙකඩ වේ, කොටසක් පොහොට්ටුවට

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වරදකරුවෙකු වී ඇති බැවින් ඔහු සමග ඉදිරියට කටයුතු කිරීමට අකමැති පිරිසක් පොහොට්ටුව සමග එකතු වීමට නියමිත බව වාර්තා වේ.

යම් හෙයකින් එම වාර්තාව මුල් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නට තීණය කලහොත් පක්‍ෂයේ සැලකිය යුතු පිරිසක් ආණ්ඩුව තුළ සිට පොදුජන පෙරමුණට සම්බන්ධ වනු ඇතැයි සදහන්ය.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ආණ්ඩුව නියෝජනය කරමින් සිටියි.

අනෙකුත් පිරිස ස්වාදීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි සභාපතිවරයා අරක්ෂා කර ගනිමින් කටයුතු කරනු ඇත.

Facebook Comments