free hit counter

පොහොට්ටු ලේකම් සාගර කාරිවසම්ගේ වංචා දූෂණ හෙළි කරන විශේෂ මාධ්‍ය හමුවක්

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් හෙට දිනයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක් සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටීමට කටයුතු කළ ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙසේ ආරක්ෂාව ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සම්බන්ධ දුෂන වංචා චෝදනා හෙලි කරමින් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත බවත් ඒ නිසා මෙම විෂ පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරයි.

මාධ්‍ය හමුව නැවැත්වීම සදහා විවිධ බලපෑම් එල්ල වන බවද ඒ මහතා කියා සිටින බව වාර්තා වේ.

Facebook Comments